hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 මැයි 29, ප.ව. 3:38


රාජාංගනයේ හිමිට ලැබුණු අධිකරණ තීන්දුව

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ එම හිමියන් අද කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙනුයි එම හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.