hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 12:00


රංගන දේවප්‍රිය අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදීයි.

ඔහු ගාලුමුවදොර අරගලය ආරම්භයේ සිටම ඊට දායකත්වය සැපයූ තරුණ ක්‍රියාකාරිකයෙකුද වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: