2022 අගෝස්‍තු 22, ප.ව. 12:00
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදීයි.
ඔහු ගාලුමුවදොර අරගලය ආරම්භයේ සිටම ඊට දායකත්වය සැපයූ තරුණ ක්‍රියාකාරිකයෙකුද වනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
03-04-26
03-04-26
10-03-26
10-03-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
19-12-25
19-12-25
18-12-25
18-12-25
29-11-25
29-11-25
17-11-25
17-11-25
07-10-25
07-10-25
23-07-25
23-07-25
01-07-25
01-07-25
21-05-25
21-05-25