2023 නොවැම්‍බර් 16, ප.ව. 9:10
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාළදිවයිනේ සංචාරයක් සදහා අද (16) පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
ඒ මහතා සමග මෙම සංචාරය සදහා දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් අභිනව මාළදිවයින ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්ත වීමේ උත්සවයට සහභාගී වීමට නියමිත බව ද සදහන් වෙනවා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19