2023 නොවැම්‍බර් 16, ප.ව. 9:10
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාළදිවයිනේ සංචාරයක් සදහා අද (16) පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
ඒ මහතා සමග මෙම සංචාරය සදහා දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් අභිනව මාළදිවයින ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්ත වීමේ උත්සවයට සහභාගී වීමට නියමිත බව ද සදහන් වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42