2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:14
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔක්තෝම්බර් 13වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53
2025 නොවැම්බර් 12, පෙ.ව. 9:48
2025 නොවැම්බර් 10, ප.ව. 2:02
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50