2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:14
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔක්තෝම්බර් 13වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05