hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 17, ප.ව. 12:11


පාසල් කාලය ගැන යළිත් විශේෂ තීරණයක්

පාසල්වල ඉගැන්වීම් කාලය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.