hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:32


ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙක් මෙන්ම සංගීතවේදියෙක් වූ සේනක බටගොඩ අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 66 වියේ පසුවුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා..

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වන සේනක බටගොඩ කලාකරුවාණන්ට නිවන් සුව අත්වේවා..