2024 අප්‍රේල් 05, පෙ.ව. 10:48
සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබෙනවා.
මහාචාර්ය ජී.එල් පිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (05) පෙරවරුවේ අදාළ ගිවිසුම අත්සන් තබා ඇත.
ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.
මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී ඇත.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27