hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 20, ප.ව. 8:07


සීනි පාලන මිල ඉවත් කෙරේ

රජය විසින් සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටී.

සත විසිපහේ බද්දක් යටතේ ආනයනය කර ඇති සියලු සීනි තොග රජය විසින් මිලදී ගෙන සතොස වෙළඳසැල් හරහා එසේ අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.

සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට  එළැඹ  ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: