2024 මැයි 13, පෙ.ව. 7:51
කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18ක් පමණ වයසැති ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය පොලිසිය කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මමෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
2026 ජනවාරි 05, පෙ.ව. 11:12
2025 දෙසැම්‍බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39