2023 නොවැම්‍බර් 02, ප.ව. 3:59
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති බද්ද රුපියල් 50ක් දක්වා වැඩි කළ බවයි අමාත්‍යාංශය පවසන්නේ.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00