hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 ජූනි 30, ප.ව. 3:59


විරෝධතා පා ගමනක් නිසා කොළඹ ලංකා බැංකු මාවත අවහිර වෙයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනක් නිසා කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවහිර වී තිබෙනවා.