hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 9:55


ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවී තිබෙනවා.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මේ අතර ජපානයේ සමහර ප්‍රදේශ වලට මීටර 3ක පමණ උසට සුනාමි රළ එතැයි අනුමාන කෙරේ.