2024 ජනවාරි 29, ප.ව. 1:53
“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා එළඹෙන පෙබරවාරි 02 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහුට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අද (29) යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.
එහි දි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25