2024 ජනවාරි 23, පෙ.ව. 11:41
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ හෙට (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත විවාදයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83කුත්, විපක්ෂව ඡන්ද 50කුත් ලැබුණා.
ඒ අනුව වැඩි ඡන්ද 33ක් ලැබී ඇති අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අද සහ හෙට විවාදයට ගනු ඇති.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19