hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 ජූලි 24, පෙ.ව. 11:06



ඉදිරි දින කිහිපය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසනවා.

තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙක සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ අනුව බේකරි නිෂ්පානවල මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට අවධානය යොමුව ඇති අතර තිරිඟු පිටි මිළ අඩුකරහොත් අනිවාර්යෙන්ම බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව ඔහු අවධාරණය කරනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පාරිභෝගික ජනතාවට දැනෙන මිලකින් බේකරි නිෂ්පාදන මිල අඩුකර යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: