2026 ජූනි 18, පෙ.ව. 12:16
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පවත්වා ඇත.
ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම එහිදී සිදු සාකච්චා කර ඇත.
එමෙන්ම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කර තිබේ. මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26