hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 3:59



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.50ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 320.94 – රු. 332.12

කොමර්ෂල් බැංකුවේ – රු. 320.37 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 319.50 – රු. 331.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.320.50 – රු. 332.50

එන්.ඩී.බී. (NDB) – රු. 318.50 – රු. 331.50

අමානා බැංකුව – රු. 324.00 – රු.330.00

ලංකා බැංකුව – රු. 323.00 – රු. 331.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: