hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 ජූලි 23, ප.ව. 2:32



සඳුදාට සාපේක්ෂව අද (23) ශ්‍රී ලංකාවේ සමහර වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.75 ක් සහ රු. 307.25ක් (පිළිවෙලින්) විය.

NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.75 සිට රු. 297 ක් සහ විකුණුම් මිල රු.307.75 සිට රු. 308ක් (පිළිවෙලින්) විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298.12 සිට රු. 298.51 සහ රු. 308.82 සිට රු. 309.22ක් (පිළිවෙලින්) විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.67 ක් සහ රු. 307.50ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: