hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2025 මාර්තු 28, ප.ව. 12:31



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.06ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.58ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 292.35 – රු. 300.35

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 289.62 – රු. 301.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.35 – රු. 299.35

සෙලාන් බැංකුව – රු. 292.30 – රු. 299.30

කොමර්ෂල් බැංකුව – රු. 290.26 – රු. 299.75

අමානා බැංකුව – රු. 293.90 – රු.298.90





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: