hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 2:53



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (08) සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 322.50 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 332.79 ක් ලෙස සටහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: