2024 මාර්තු 28, ප.ව. 3:16
අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි.
දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 ක්.
2026 ජනවාරි 16, ප.ව. 1:17
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26