2024 ජනවාරි 03, පෙ.ව. 10:34
අද (03) දෙවුන්දර වැල්ලේ, ගාල්ල ධීවර වරායේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සහ මීගමුව ලෙල්ලමෙහි මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
දෙවුන්දර වැල්ලේ මාලු තොග මිල
බලයා – රු 850
කෙලවල්ලා – රු 1000
කෙලවල්ලා – රු 1200
තලපත් – රු 1800
සප්පරු – රු 800
කුකුලා – රු 300
අලගොඩුවා – රු 850
ගාල්ල ධීවර වරාය
බලයා – රු 950/1000
ලින්නා – රු 700
කෙලවල්ලා – රු 1400
තෝරු – රු 1500
වන්නා – රු 750
සාලයා – රු 450
ගල් මාලු – රු 900
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ
සාලයා – රු 400
හුරුල්ලෝ – රු 1000
ලින්නා – රු 800
බලයා – රු 900
ඉරටවල්ලා – රු 1000
අලගොඩුවා – රු 1000
බෝල්ලෝ – රු 900
කුම්බලාවා – රු 1000
කෙලවල්ලා – රු 1500
පරව් – රු 1400
තලපත් – රු 2000
සප්පරු – රු 800
කොප්පරා – රු 2000
හැඩැල්ලා – රු 1600
ඉස්සෝ – රු 1500සිට
දැල්ලෝ – රු 1300 සිට
මීගමුව ලෙල්ලම
ලින්නා – රු 1000
කෙලවල්ලා – රු 1500
බලයා – රු 800
සාලයා – රු 400
සූඩයා – රු 300
තලපත් – රු 1900
ඇටවල්ලා – රු 1000
බෝල්ලු – රු 900
හුරුල්ලා – රු 900
දැල්ලො රු 1200 සිට
ඉස්සො – රු 1000 සිට
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25