hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 03, පෙ.ව. 10:34



අද (03) දෙවුන්දර වැල්ලේ, ගාල්ල ධීවර වරායේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සහ මීගමුව ලෙල්ලමෙහි මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

දෙවුන්දර වැල්ලේ මාලු තොග මිල

බලයා – රු 850

කෙලවල්ලා – රු 1000

කෙලවල්ලා – රු 1200

තලපත් – රු 1800

සප්පරු – රු 800

කුකුලා – රු 300

අලගොඩුවා – රු 850

ගාල්ල ධීවර වරාය

බලයා – රු 950/1000

ලින්නා – රු 700

කෙලවල්ලා – රු 1400

තෝරු – රු 1500

වන්නා – රු 750

සාලයා – රු 450

ගල් මාලු – රු 900

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ

සාලයා – රු 400

හුරුල්ලෝ – රු 1000

ලින්නා – රු 800

බලයා – රු 900

ඉරටවල්ලා – රු 1000

අලගොඩුවා – රු 1000

බෝල්ලෝ – රු 900

කුම්බලාවා – රු 1000

කෙලවල්ලා – රු 1500

පරව් – රු 1400

තලපත් – රු 2000

සප්පරු – රු 800

කොප්පරා – රු 2000

හැඩැල්ලා – රු 1600

ඉස්සෝ – රු 1500සිට

දැල්ලෝ – රු 1300 සිට

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 1000

කෙලවල්ලා – රු 1500

බලයා – රු 800

සාලයා – රු 400

සූඩයා – රු 300

තලපත් – රු 1900

ඇටවල්ලා – රු 1000

බෝල්ලු – රු 900

හුරුල්ලා – රු 900

දැල්ලො රු 1200 සිට

ඉස්සො – රු 1000 සිට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: