hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 16, පෙ.ව. 11:09



අද (16) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්

සාලයා රු. 200.00

බලයා රු. 650.00/700.00

ලින්නා රු. 700.00

අලගොඩුවා රු. 640.00

ඉරටවල්ලා රු. 650.00

බෝල්ලෝ රු. 800.00

කෙලවල්ලා රු. 1000.00/1500.00

තෝරු රු. 2600.00

තලපත් රු. 2000.00

කොප්පරා රු. 2200.00

දැල්ලෝ පොඩි රු. 900.00

දැල්ලෝ ලොකු රු. 1200.00

ඉස්සෝ රු. 1200.00

දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක සිල්ලර මිල ගණන්

සාලයා රු. 360.00

ලින්නා රු. 920.00

බලයා රු. 900.00/1000.00

අලගොඩුවා රු. 800.00

ඉරටවල්ලා රු. 800.00

කෙලවල්ලා කපලා රු. 2200.00

පරව් කෑලි රු. 2200.00

තලපත් රු. 2400.00

දැල්ලෝ රු. 1200.00

ඉස්සෝ රු. 1500.00

ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක මිල ගණන්

ලින්නා රු. 700.00

කෙලවල්ලා රු. 1000.00/1200.00

බලයා රු. 700.00

ඉරටවල්ලා රු. 650.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: