hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2024 මැයි 14, ප.ව. 12:29



අද (14) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 703,988ක් ලෙසයි.

එය ඊයේ දිනයට (13) සාපේක්ෂව රුපියල් 2,136ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,840ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,770ක් සහ රුපියල් 21,740ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,700ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 182,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,900ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: