2024 නොවැම්‍බර් 25, ප.ව. 4:14
අද (25) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 787,633 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,790 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,480 ක් සහ රුපියල් 24,320 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 222,300 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 203,800 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 194,550 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 1:59
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 12:08
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 2:46
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 12:18
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 12:21
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26