2025 ජනවාරි 03, ප.ව. 2:58
අද (ජනවාරි 03) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 781,504 ක් ලෙසයි. එය ඊයේ (02) දිනයට සාපේක්ෂව රුපියල් 6,671 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,570 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,280 ක් සහ රුපියල් 24,130 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 220,550 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 202,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 193,000 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජනවාරි 11, ප.ව. 3:16
2026 ජනවාරි 09, ප.ව. 2:16
2026 ජනවාරි 09, ප.ව. 2:11
2026 ජනවාරි 08, ප.ව. 4:56
2026 ජනවාරි 08, ප.ව. 1:45
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26