2026 ජනවාරි 07, ප.ව. 12:46
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලෙහි ද කැපී පෙනෙන වැඩිවීමක් අද (06) වාර්තා විය. වෙනිසියුලානු ජනාධිපතිවරයා සම්බන්ධ දේශපාලනික තත්ත්වයන් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
අද රන් මිල තත්ත්වය (කොළඹ හෙට්ටිවීදිය):
කැරට් 22 රන් පවුම: රු. 337,600 (ජනවාරි 1 වනදා පැවති මිල: රු. 327,500)
කැරට් 24 රන් පවුම: රු. 365,000 (ජනවාරි 1 වනදා පැවති මිල: රු. 354,000)
ලෝක වෙළෙඳපොළ තත්ත්වය:
ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,461 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු. 3,000 කින් පමණ අද දින ඉහළ ගොස් ඇත.
2026 ජනවාරි 08, ප.ව. 4:56
2026 ජනවාරි 08, ප.ව. 1:45
2026 ජනවාරි 08, පෙ.ව. 10:21
2026 ජනවාරි 06, ප.ව. 1:12
2026 ජනවාරි 05, පෙ.ව. 9:41
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26