2026 ජනවාරි 07, ප.ව. 12:46
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලෙහි ද කැපී පෙනෙන වැඩිවීමක් අද (06) වාර්තා විය. වෙනිසියුලානු ජනාධිපතිවරයා සම්බන්ධ දේශපාලනික තත්ත්වයන් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
අද රන් මිල තත්ත්වය (කොළඹ හෙට්ටිවීදිය):
කැරට් 22 රන් පවුම: රු. 337,600 (ජනවාරි 1 වනදා පැවති මිල: රු. 327,500)
කැරට් 24 රන් පවුම: රු. 365,000 (ජනවාරි 1 වනදා පැවති මිල: රු. 354,000)
ලෝක වෙළෙඳපොළ තත්ත්වය:
ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,461 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු. 3,000 කින් පමණ අද දින ඉහළ ගොස් ඇත.
2026 ජූලි 27, ප.ව. 3:39
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26