2024 ජූනි 14, පෙ.ව. 9:06
ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන්.
බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි, මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා කියා සිටියේ.
පෙරහර කමිටු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය 12 වැනිදා රැස්වීමක් ද පැවැත්වුණා.
එහි දී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ වූ බව සඳහන්.
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සඳහා මෙවර ද උතුරු, නැගෙනහිර සිට කුමන හා යාල ජාතික වනෝද්‍යානය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් පැමිණීමට නියමිතයි.
ඔවුන් සඳහා කුමන වන උද්‍යානයෙන්, ඔකද දේවාලය අසලින් (යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ) පිවිසුම් දොරටුව විවෘත කිරීම 2024.07.02 වැනි දින පෙරවරුවේ සිදු කරනු ඇති.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26