hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 9:34



ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සහ ද්වීපාර්ශවීය නෛතික එකඟතාවකින් සිදුකළ බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම නිවේදනය පහතින්,