hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2025 නොවැම්‍බර් 23, ප.ව. 12:10



ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (23) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි සුළු වෙනසක් දක්නට ලැබේ.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.   

මෙම තත්ත්වය අනුව රන්මිල නැවතත් පහල බසින බවක් පෙන්නුම් කරයි 

කැරට් මිල 
කැරට් 24 රු.40,200
කැරට් 22 රු.36,800
කැරට් 18 රු.35,200




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: