hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 මාර්තු 17, ප.ව. 5:27



තම බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජු හෝ වක්‍ර ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවත්, එවැනි කටයුත්තක් සඳහා උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවත් මහජන බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහජන බැංකුව යනු අරමුණු වෙනුවෙන් නොව, දේශීය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ බැංකුවක් බවයි.

එමෙන්ම සිය සේවාව විශිෂ්ට ලෙස සැපයීම අරමුණ බව ද මහජන බැංකුව පවසනවා.