2023 අගෝස්‍තු 01, ප.ව. 3:00
නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බවයි.
ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 348ක්.
2026 සැප්තැම්බර් 18, ප.ව. 3:22
2026 සැප්තැම්බර් 18, ප.ව. 3:10
2026 සැප්තැම්බර් 18, ප.ව. 12:15
2026 සැප්තැම්බර් 17, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 17, ප.ව. 12:15
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26