2024 අගෝස්‍තු 27, ප.ව. 1:42
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.36ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.61ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 296.75 – රු. 304.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.08 – රු. 305.76
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.50 – රු. 303.50
සෙලාන් බැංකුව – රු. 296.25 – රු. 303.75
එන්.ඩී.බී. (NDB) – රු. 297.10 – රු. 305.10
අමානා බැංකුව – රු. 298.75 – රු.303.75
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
2026 ජනවාරි 12, ප.ව. 12:41
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26