2024 ජනවාරි 08, පෙ.ව. 8:54
මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ඉතා ඉහළ මට්ටමක මිල සටහන් වෙයි.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (07) එළවළු මිල සටහන් වුණේ මෙලෙසයි.
කැරට් කිලෝවක තොග මිල රුපියල් 600ක් ලෙස ද, තක්කාලි කිලෝවක් රුපියල් 400ක තොග මිලකට ද සඳහන් විය.
එමෙන්ම, ඊයේ බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වී තිබෙනවා.
පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි සති හයක කාලය තුළ අලෙවි කර ගැනීමට නොහැකි තරම් විශාල එළවළු ප්‍රමාණයක් වෙළඳපොලට ලැබෙනු ඇති බවයි.
දිවයින පුරා පැවති අධික වර්ෂාවත් සමග වගාවන්ට දැඩි හානි සිදු විය.
ඒ හේතුවෙන් වෙළඳපොලට ලැබුණු අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණු අතර මිල ද සීග්‍රයෙන් ඉහළ ගියා.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:54
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:51
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20
2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:24
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25