2026 ජූනි 22, පෙ.ව. 12:13
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසන්නේ නිලධාරීන්ගේ රුපියල් 1,000ක දුරකථන දීමනාව වැටුපට එකතු කරන බවයි.
මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණයෙන් පැවති ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් අතර සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිමා මන්ත්‍රීවරයා පවසා සිටියේ දැනට ලබාදෙන රුපියල් 1,000ක දුරකතන දීමනාව වැටුපට එකතු කිරීමේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රතිපූර්ණ පදනමින් දෙන බවයි.
මීට අමතරව ග්‍රාමීය මට්ටමේදී රු. 2,000 සහ නාගරික මට්ටමේදී රු. 3,000 කාර්යාල දීමනා මෙන්ම ගමන් වියදම් දීමනා ලබාදීමට අදාළ කටයුතු කරමින් සිටින බවත්, නිල මුද්‍රා සකස් කර ගැනීම, ලිපිද්‍රව්‍ය සහ සංවර්ධන සභා කැඳවීම් වෙනුවෙන් රු. 10,000ක මුදලක් ද ප්‍රතිපූර්ණ පදනමින් දැනටමත් ලබා දෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
2026 ජූනි 22, පෙ.ව. 12:28
2026 ජූනි 22, පෙ.ව. 12:25
2026 ජූනි 22, පෙ.ව. 12:19
2026 ජූනි 22, පෙ.ව. 12:16
2026 ජූනි 22, පෙ.ව. 12:16
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26