2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:19
කොස්ගොඩ පැළ ගස් පලාන ප්‍රදේශයේදී පෑන් පිස්තෝල ගිනි අවියක් සහ පිහියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.
පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම දෙවන කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොස්ගොඩ පැළ ගස් පලාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක්.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොස්ගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා.
බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
2023 දෙසැම්‍බර් 07, ප.ව. 2:45
2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්‍තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19
21-03-26
21-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
15-03-26
15-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26