2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 4:41
වියට්නාමයේ කැරෝකේ සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු වියට්නාමයේ හෝ චි මිං නගරයට නුදුරින් පිහිටි සමාජ ශාලාවක ඇති වූ මෙම ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබේ බවද සඳහන්.
මෙම සමාජ ශාලාවේ ඉහළ මහලේ ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී පාරිභෝගිකයන් කිහිප දෙනෙකු කාමර තුළ සිරවී සිටි බවයි පැවසෙන්නේ.
අනතුරු ඇඟවීම් නාද වීමෙන් පසු ගිනි නිවන භටයන් එම ස්ථානයට ළඟා වී ඇති අතර ගින්න පාලනය කිරීමට පැයකට අඩු කාලයක් ගතව තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38
30-05-25
30-05-25
08-05-25
08-05-25
20-05-24
20-05-24
31-07-23
31-07-23
08-05-23
08-05-23
16-08-22
16-08-22
01-08-22
01-08-22