2024 මැයි 20, පෙ.ව. 10:50
ඊයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, විදේශ ඇමති හොසේන් අමීරබ්දුල්ලහියාන්, නැගෙනහිර අසර්බයිජාන පළාතේ ආණ්ඩුකාර මලික් රහ්මාති සහ ටබ්‍රිස් හි ඉමාම් මොහොමඩ් අලි අල් හශෙමි යන අය ඇතුළු පිරිසක් මියගිය බව එරට රජය නිල වශයෙන් තහවුරු කළා.
මෙම හෙලිකොප්ටරයෙහි සම්පූර්ණයෙන් අට දෙනකු පමණ සිටි බවයි විශ්වාස කෙරෙන්නේ.
පුරප්පාඩු වූ ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට උප ජනාධිපති මුහම්මද් මුක්බර් පත්වන අතර දින පනහක් තුළ ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදුවන බවයි සඳහන් වන්නේ.
මියයන විට 63 වන වියෙහි පසුවූ රයිසි 2021 දී ජනාධිපති ධුරයට පත්වුණා. ඔහු එරට උත්තරීතර නායක ධුරයට පත්වීමේ සැලකිය යුතු ඉඩක් තිබූ අයෙක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01
16-06-26
16-06-26
12-06-26
12-06-26
17-05-26
17-05-26
04-05-26
04-05-26
02-05-26
02-05-26
25-04-26
25-04-26
17-04-26
17-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
01-04-26
01-04-26