2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 10:04
කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ‘ආචාර්ය’ කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
නව කතා නායකවරයා පත්කිරීමත් සමග ඔහුගේ නම ගරු ආචාර්ය අශෝක සපුමල් රන්වල ලෙස සඳහන් කොට තිබුණ ද අනතුරුව ගරු ආචාර්ය අශෝක සපුමල් රන්වල ලෙස එය නැවත සංස්කරණය කොට තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාර කළුආරච්චි කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග මහත් ආන්දෝලනයක් ඇති වූ අතර මෙතෙක් සිය ආචාර්ය උපාධිය හෝ මූලික උපාධිය හෝ සත්‍යය යැයි තහවුරු කිරීමට කතානායක අශෝක රන්වල සමත්ව නොමැත.
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
21-02-26
21-02-26
22-12-25
22-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
20-06-25
20-06-25
09-01-25
09-01-25
25-11-24
25-11-24