2024 අප්‍රේල් 04, ප.ව. 2:11
දිවයින පුරා සුපිරි වෙළෙඳසැල් සහ ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් ගෙන එන පාරිභෝගිකයින්ගේ රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කර ඇත.
පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සහ එම සුපිරි වෙළෙදසැල් ප්‍රධානින් සමග පැවති රැස්වීමේදී මේ බව සදහන් කර ඇත.
පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් හා එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා මුලික පියවර කිහිපයක් පිළිබඳව සභාපතිවරයා එම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කර ඇත.
2025 අගෝස්‍තු 23, ප.ව. 7:53
2025 අගෝස්‍තු 23, ප.ව. 5:24
2025 අගෝස්‍තු 23, ප.ව. 4:08
2025 අගෝස්‍තු 23, ප.ව. 4:02
2025 අගෝස්‍තු 23, ප.ව. 3:16
20-11-24
20-11-24
27-03-24
27-03-24
24-03-24
24-03-24
18-03-24
18-03-24
16-02-24
16-02-24
19-09-23
19-09-23