2026 ජනවාරි 10, පෙ.ව. 12:15
සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ දුර්වල මිනිසුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර පවසයි.
“කතාවකුත් අහලා තියෙනවානෙ ඵල ඇති රුකට ගල් ගහන්නෙ කියලා. හැබැයි මේකට එරෙහිව පාපිෂ්ඨ කල්ලියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කල්ලිය විසින් තමයි වර්තමාන ආණ්ඩුවට එරෙහිව, ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද සමාජගත කරමින් ඉන්නෙ. හැබැයි සමාජයට ගිහිල්ලා වර්තමාන ආණ්ඩුව ගැන ඕගොල්ලො සමීක්ෂණයක් කරන්න, 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ වර්තමාන ආණ්ඩුවත් එක්ක. සෝදුපත් නොබලපු පොතක් අරගෙන මාධ්‍ය සාකච්ඡා කරන්නෙ දුබල මිනිස්සු.”
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:22
2026 මාර්තු 03, ප.ව. 1:19
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
16-02-26
16-02-26
19-01-26
19-01-26
16-01-26
16-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25
21-10-25
21-10-25
19-10-25
19-10-25
11-08-25
11-08-25
24-06-25
24-06-25