hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:09



ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය අබමල් රේණුවකින් හෝ අඩු වී නැතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

ජනතාවට ඇත්තේ වර්තමාන ආණ්ඩුව සමග ඇතිකරගත් සම්මුතිය තව දුරටත් ඉහළින් තැබූ එකක් බව ද ඔහු අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේවානන්ද සුරවීර මේ බව ප්‍රකාශ කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: