hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 ජනවාරි 19, පෙ.ව. 11:51



අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක තම පාර්ශ්වයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර සඳහන් කරයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස දේවානන්ද සුරවීර මෙම අදහස් පළ කළේය.

නන්දන ගුණතිලක ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: