2026 ජනවාරි 16, පෙ.ව. 12:27
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“මොඩියුල සම්බන්ධ කාරණාව, 6 වෙනි ශ්‍රේණියේ එක විතරයි 2027 ට ගිහින් තියෙන්නේ. අර කුලුනු පහෙන් කුලුනු හතරක්ම ඉදිරියට සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි, පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. අපි අඩියක් තියලා තියෙනවා පස්සට, ඒ අර මොඩියුල සම්බන්ධයෙන්. මේකෙ මුදල් නාස්ති වීමක් වෙලා නැහැ, එක මොඩියුලයක් නෙ.”
2026 ජූනි 12, ප.ව. 1:21
2026 ජූනි 12, පෙ.ව. 11:27
2026 ජූනි 12, පෙ.ව. 11:25
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07
25-05-26
25-05-26
28-04-26
28-04-26
19-04-26
19-04-26
08-03-26
08-03-26
03-03-26
03-03-26
16-02-26
16-02-26
19-01-26
19-01-26
10-01-26
10-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25
21-10-25
21-10-25
19-10-25
19-10-25