2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:11
ලබන සතිය මුල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටිනවා.
මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බවයි එහි සඳහන් වන්නේ.
පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වුණා.
ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක්(278196) ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක්(53513) ද පෙනී සිටියා.
2026 ජූනි 05, ප.ව. 5:16
2026 ජූනි 05, ප.ව. 2:16
2026 ජූනි 05, පෙ.ව. 10:58
2026 ජූනි 05, පෙ.ව. 10:54
2026 ජූනි 05, පෙ.ව. 10:35
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26